Saturday, May 17, 2014

සොෆ්ට්වෙයාර් නැතුව ඇඩෙන්න ෆොටෝ එඩිට් කොරමුද..

සොෆ්ට්වෙයාර් නැතුව ඇඩෙන්න ෆොටෝ එඩිට් කොරමුද.

ඔන්න ඉතින් කොල්ලටත් හිතුන ගේම් එකට එන්ටර් වෙන්න.

දිනුවේ නැතත් කස්ටිය පොඩි හරි දෙයක් දැනගන්නවනේ.දෙයියෝ බුදුන් වැඳලා වැඩේට බහිමුකො.මම කියන්න යන්නේ සොෆ්ට්වරේ එකක් නැතුව මැක්සා ෆොටෝ එකක් හදාගන්නේ කොහොමද කියල.හැබැයි ඉතින් මේක දන්න අයට සමහරවිට හිනායයිද දන්නෙත් නැ.


හැබැයි නොදන්නා අයටනම් මේක සුපිරියට වැදගත් වෙයි කියල හිතනවා.ෆොටෝෂොප් වගේ සොෆ්ට්වෙයාර් එකක් නැතුව ෆොටෝ හදන්න පුළුවන් කියල ඔයාල දන්නවද...මෙන්න මේකයි කුප්පිය.මේක ඔන්ලයින් ෆොටෝ එඩිට් කරන වෙබ් සයිට් එකක්.මේකට අපිට ඕන කැමති ෆොටෝ එකක් අප්ඩේට් කරලා එතන තියන එෆෙක්ට් වලින් කැමති එකක් තෝරාගෙන ෆොටෝ එක අප්ලෝඩ් කරන්න විතරයි.හරිම සිම්පල් ප්ලැන් එකක්.

මේ ඩොක් එක කෙනෙක් වෙනස් කරලා ලින්ක් එක මකල තිබුනා.මෙන්න අාපහු ලින්ක් එක දැම්මා.

Click here

0 comments:

Post a Comment