This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Sunday, March 17, 2013

IDM එක 100% ක් නිවැරදිව,ආරක්ෂාකාරීව Manually Crack කරගන්න හැටි Using Host File

මේක ඕගොල්ලෝ කව්රුත් දන්නා IDM හෙවත් Internet Download Manager එක.ඉතින් සමහරු කියනවා මේක තම ලෝකේ තියන හොදම හා ස්පීඩ් ම Downloader එක කියල. මාත් එහෙම හිතනවා.මේක Download කරලා install කරාම තියෙන ප්‍රශ්නේ තමා මේක දවස් 30 ක Trial Period එකකින් පස්සේ $24.95 ක් දීල Buy කරන්න වෙනවා…මේක මේ ප්‍රශ්නෙට විසදුම් විදියට ක්‍රැක්,පැච් වර්ග ගොඩක් තියනවා.ඒවා කරන්න software ජාතිත් ගොඩක් තියනවා.නමුත් මේ හැම එකකින්ම 100% සාර්ථක අතලොස්සක් විතරයි. දැන් මම ඔයාලට කියල දෙන වැඩේනම් 100% ක් ම ෂුවර්.මේකේ කරන්නේ වින්ඩොව්ස් වල රේගිස්ට්ය් එක එඩිට් කරන එක. මේක හරියට කරගත්තොත් සදහටම idm එක ලයිසනේ ඉල්ලන්නේ නැ. මේක අනාගත්තොත් තියන ටිකත් නෑ….කතා ඇති අපි වැඩේට බහිමු,

දවසට $1000ක් හොයන්න make $1000 daily

මම අද මේ මාතෘකාව යොදා ගත්තේ දවසට $1000ක් හොයන්න කියල දෙන්න නෙවෙයි.ඔයාලගේ සල්ලි ඉතිරි කරලා දෙන්න.ඔයාල මේ මම උඩින්ම දාලා තියෙනවා වගේ දැන්වීම් දැකලා ඇති.සමහරවිට ඒ වගේ ඒවාට රැවටිලත් ඇති. ඔයාට කවදාවත් මේ දැන්වීම් වල තියෙනවා වගේ දවසට ලොකු ගානක් හොයන්න පුලුවන්ද කියන ප්‍රශ්නය ඇවිල්ල නැද්ද?මීට අවුරුදු ගානකට කලින් මමත් ඔයවගේ දැන්වීම් නිසා දහස්ගානක් නැතිකරගෙන තියෙනවා.දවසට නෙට් එකෙන් දාහක් හොයන්න පුලුවන්ද?පුළුවන්,එත් ඒ ඔයාට නෙවෙයි.ඔය දැන්වීම නෙට් එකට දාපු කෙනාට.ඒ කොහොමද?

ගූගල් ඇඩ්සෙන්ස් වෙනුවට

අලුත් ලිපියක් ලියන්න දවස් ගානක් ගියා,මේදවස්වල බොහෝ දෙනෙක් ඇඩ්සෙන්ස් ගන්න බැරුව දගලනවනේ,ආන්න ඒ කට්ටියට තමා මේක කියන්නේ.ඇත්තෙනම ඇඩ්සෙන්ස් දැන් ඉස්සරට වැඩිය වැඩිපුර මහන්සිවෙන්න ඕනෙ තමා.දැනට බොහෝදෙනෙක් ඇඩ්සෙන් ඉලක්කකරගෙනම ඒ කියුවෙ MFA අඩවි තමා සෑදීමට හුරුවීතිබෙන්නේ,නමුත් ඇඩ්සෙන්ස් ගන්න බැරිඋන ගමන් ඒ වෙබ් හෝ බ්ලොග් අඩවියේ අලුත් කිරීම සෙවුම්යන්ත්‍ර සඳහා ප්‍රසිද්ධ කිරීම වනි දේවල් සඳහා වැඩි තැනක් දීම අවම කරනව,අපි ඇඩ්සෙන්ස් සඳහා ඉල්ලීමට පෙර එහි ඇති Traffic එක පිලිබඳව ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන.ඒ නිසා අපේ අඩවියේ Traffic හදාගන්න දවසින් දෙකෙන් කරන්න බෑනේ,ඒනිස ඒ කියුවෙ නිසි පරිදි අඩවියේ Traffic හැදෙනකම් ඇඩ්සෙන්ස් වෙනුවට අපිට භාවිතා කරන්න පුලුවන් විශ්වාසනීය ඇඩ්සෙන්ස් වැනි දැන්වීම ලබාගතහැකි ආයතන කිහිපයක් ගැන සොයාබලමු


Monday, January 28, 2013

How you can Make Money with these PTC sites





How you can Make Money with these PTC sites
Simply you need to click advertisement,doing task and offers to earn money.
You need to spend at least 15 minutes to this job daily.
No need credit cards
You can join FREE (100% FREE of charge)
This is the procedure step by step

First you need to create Alertpay{now payza} or paypal Account for payment process,
such as money Deposit and withdrawal.

Sunday, January 27, 2013

SKYPE ගිණුම් 2ක් එක පාර ඇරගන්න දන්නේ නැද්ද?

SKYPE ගිණුම් 2ක් එක පාර ඇරගන්න දන්නේ නැද්ද?ඔන්න මම පොඩි හොර වැඩකට Skype ගිණුමක් හැදුවා.. ඒත් මම දන්නේ නැහැ එක පාර ගිණුම් 2ක් පාවිච්චි කරන්න. ඔන්න මම internet eke සැරිසරලා සැරිසරලා ඔන්න හොයා ගත්තා. kandysri කස්ටියටත් වැදගත් වේයි , කියලා දෙන්න යන්නේ.. සමහර අය දන්නවාත් ඇති මං හිතන්නේ


Friday, January 25, 2013

Internet Speed ඵක වැඩි කර ගමුද

Internet Speed ඵක වැඩි කර ගමුද

සුබ දවසක් සියඵ දෙනාටම ! මම අද කියල දෙන්න යන්නේ මගෙන් ගොඩක් යාඵවො අහපු දෙයක් ගැන.ඔයාල කැමතිද ඉන්ටර්නෙට් ඵන ස්පීඩ් ඵක වැඩි කරගන්න.මම දන්නවා ඔයාල අනිවාර්යෙන් ඵ්කට කැමතියි කියල.((අයේෂ ගේ පරිගණක උදව් කියන්නේ හැමදාමත් ඔයාල කැමති දේවල් දුන්න වෙබ් අඩවියක් නේ))හරි යාඵවනේ අපි දැන් ගේමට ඵන්ටර් වෙමු.

1)පළමුව ඔබ Run box ඒක විවෘත කරගෙන එහි Open කියන තැනට gpedit.msc ලෙස ටයිප් කර OK කරගන්න

ලෝකයේ හොදම වෙබ් බ්‍රව්සර් 5

ලෝකයේ හොදම වෙබ් බ්‍රව්සර් 5


සුබ දවසක්යාභවනේ අද මම කියන්න යන්නේ ලොකයේ හොදම බ්‍රව්සර් 5 ගැන.ඔයාල හිතන්නේ ලෝකෙ හොදම බ්‍රව්සර් ඵක මොකක්ද ක්‍රොම් ද,ෆයරෆොක්ස් ද හරි ඔන්න මම පහලින් දාන්නම් ලෝකයේ හොදම බ්‍රව්සර් 5යි ඵ්වයි අඵත්ම වර්ශන් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක්තුයි.ඵහෙනමි යාඵඅයිත් මේ වගේලිපියකින් සෙට් වෙමු සැමට ඡය!

කරදරයක් නැතුව Drivers හොයාගමුද (DriverEasy Free Edition)

කරදරයක් නැතුව Drivers හොයාගමුද (DriverEasy Free Edition)

ඩොංගල් ඵකෙන් කෝල් ගන්න ,MMS යවන්න දැන් ඔබට පුඵවන් (Mobile Partner 16 )

ඩොංගල් ඵකෙන් කෝල් ගන්න ,MMS යවන්න දැන් ඔබට පුඵවන්      (Mobile Partner 16 )


ඕනෑම Software ඵකක් සදහා ලේසියෙන්ම Serial key හොයාගමු

ඕනෑම Software ඵකක් සදහා ලේසියෙන්ම Serial key හොයාගමු