Saturday, May 17, 2014

ඔබගේ දෑතේ සැමවිට තිබෙන ජංගම දුරකථනය පිළිබද පිළිබද වැදගත් කරණු කිහිපයක්.

ඔබගේ දෑතේ සැමවිට තිබෙන ජංගම දුරකථනය පිළිබද පිළිබද වැදගත් කරණු කිහිපයක්.
.................................................................................................................................................
පලමුව; හදිසියකදී
ඔබ හදිසි ආපදාවකට අවධානමකට ලක්වුන විට හෝ ඕනෑම හදිසි අවස්ථාවකදී ඔබට ගත හැකි ක්‍රියාමාර්ග එනම් කළ හැකි කාර්යයන් ප්‍රමාණය අතලොස්සක් විය හැකිය. ඒත් ඔබගේ ජීවිත ආරක්ෂකයා, ජීවිත ආරක්ෂක මෙවලම ලෙස ජංගම දුරකථනය භාවිතා කළ හැකි බව ඔබ දන්නවාද?


බලන්න ඔබට කළ හැකි දේ ...........
එනම්;
Ø ලෝකයේ ඔනෑම රටක හදිසි ඇමතුම් අංකය 112 වේ.ඔබගේ ජංගම දුරකථන ජාලයේ තරංග නොමැති විට පවා (out of the coverage ) නොමැති විට පවා 112 අංකය ඇමතු සැනින් එය වෙනත් ජාලයක් හා සම්බන්ධ වෙමින් ඔබගේ ඇමතුම ලබා දේ.

Ø එමෙන්ම මෙම අංකයේ ඇති සිත්ගන්නා සුලු විශේෂත්වය නම් ඔබගේ කී පෑඩය ලොක් වි ඇති විට පවා (keypad is locked) මෙම අංකය එබිය හැකි විමයි.
Ø එමෙන්ම මෙය ලෝකයේ ඕනෑම රටක නොමිලයේ ලබා දෙන සේවාවකි.

Ø එසේම මෙම අංකය “ 000 “සමාන වන බව ඔබ දැන සිටියාද?
.................................................................................................................................................
දෙවනුව; යතුර වාහනය ඇතුලෙද ?
ඔබ ඔබගේ වාහනය තුල යතුර තබා දොර ලොක් කරාද? දැන් ඇයි බිය වන්නේ ඔබගේ ජංගම දුරකථනය ඔබ ලගද? එය ඔබය උපකාර වේවි.ඔබගේ වාහනයේ දුරස්ථ පාලක යතුරක් තිබේ නම් හා අමතර යතුර ඔබගේ නිවසේ තිබෙන්නට පුලුවන්. දැන්.........

Ø ඔබගේ ජංගම දුරකථනයෙන් ඔබගේ නිවසේ සිටින සාමාජිකයෙකුගේ ජංගම දුරකථනයකට ඇමතුමක් ගන්න.දැන් ඔබගේ ජංගම දුරකථනය වාහනයේ දොර අසලින් තබා නිවසේ සිටින සාමාජිකයාට Unlock Key එක ඔබන්න කියන්න. දැන් ඔබගේ වාහනයේ දොර විවෘත වී ඇත.

Ø ඔබට විශාල දුරක් ගොස් යතුර රැගෙන ඒමට අවශ්‍ය නැත. කාර්මිකයන් පසුපස යාමට අවශ්‍ය නැත. ඔබගේ නිවස සැතපුම් සියගණනක් දුර වුවත් දැන් ගැටලුවක් නැත.
.....................................................................................................................
තෙවනුව; සැගවුනු බැටරි බලය
ඔබගේ ජංගම දුරකථනයේ බැටරිය අත්‍යාවශ්‍ය අවස්ථාවකදී බැසගොස්ද? බැටරිය ආරෝපනය කර ගැනිමට ක්‍රමයක් නැද්ද? ඇයි බය වෙන්නේ....................

Ø බැටරි බලය ලබා ගැනීමට *3370# ඔබන්න. ( # ලකුණ මතක තබාගන්න)

Ø බැටරිය සම්පුර්ණයෙන් බැස ගිය විට පමණක් මෙම ක්‍රමය භාවිතා කළ යුතුය.

Ø මෙම විශේෂ ක්‍රමය මගින් ඔබගේ ජංගම දුරකථනයේ බැටරිය 50% ආරෝපනය වී පණගැන්වෙනු ඇත.

Ø ඔබ භාවිතා කළ සැගවුණු බැටරි බලය ඔබ ඊලගට බැටරිය ආරෝපනය කරන විට යථාතත්වයට පත්වී සම්පුර්ණ වේ.
..................................................................................................................................................

සිව්වනුව; ඔබගේ නැතිවු සොරකම් කළ ජංගම දුරකථනය අක්‍රීය කරන්නේ කෙසේද?

Ø මුලින්ම ඔබගේ දුරකථනයේ සිරියල් අංකය සොයාගත යුතුයි. ඒ සදහා *#06# අංකය භාවිතා කළ හැකිය
Ø මෙම අංකය සලකුණු 15 ( digit) සමන්විත වේ. (මෙම අංකය අදම සොයාගෙන එය සුරකිව තබා ගන්න)

Ø මෙම අංකය ඔබගේ handset එක සදහාද විශේෂිත වේ.

Ø දැන් මෙම අංකය ඔබගේ ජංගම දුරකථන සමාගමට ලබා දීම මගින් ජංගම දුරකථනය හා handset එක අක්‍රීය කළ හැකිය.මෙම සිම්පත මාරු කර තිබුණද ගැටලුවක් නො‍වේ.

සැ:යු - මෙම ක්‍රමය මගින් ඔබගේ දුරකථනය නැවත ලබාගත නොහැකි නමුත් සියලු දෙනා මෙය අනුගමනය කිරීම මගින් සොරුන් දුරකථන සොරකමට නොපෙළබෙනවා ඇත.
...................................................................................................................................................

**** ස්තුතියි! ****

0 comments:

Post a Comment