Friday, January 25, 2013

Internet Speed ඵක වැඩි කර ගමුද

Internet Speed ඵක වැඩි කර ගමුද

සුබ දවසක් සියඵ දෙනාටම ! මම අද කියල දෙන්න යන්නේ මගෙන් ගොඩක් යාඵවො අහපු දෙයක් ගැන.ඔයාල කැමතිද ඉන්ටර්නෙට් ඵන ස්පීඩ් ඵක වැඩි කරගන්න.මම දන්නවා ඔයාල අනිවාර්යෙන් ඵ්කට කැමතියි කියල.((අයේෂ ගේ පරිගණක උදව් කියන්නේ හැමදාමත් ඔයාල කැමති දේවල් දුන්න වෙබ් අඩවියක් නේ))හරි යාඵවනේ අපි දැන් ගේමට ඵන්ටර් වෙමු.

1)පළමුව ඔබ Run box ඒක විවෘත කරගෙන එහි Open කියන තැනට gpedit.msc ලෙස ටයිප් කර OK කරගන්න



2)User Account Panel box ඒක විවෘත වුවහොත් Yes විධානය ලබා දෙන්න.එවිට පහත ආකාරයේ වින්ඩොව් එකක් ලැබෙයි.එහි Computer Configuration හි ඇති Administrative Template කියන ඒක තෝරාගන්න.



3)එහිදී ලැබෙන වින්ඩොව් ඒකෙන් Network යන ඒක තෝරාගන්න.
4)ඉන්පසුව  ලැබෙන වින්ඩොව් ඒකෙන් Qos Packet Scheduler කියන ඒක තෝරාගන්න.



5)ඔබට  ලැබෙන වින්ඩොව් එකේ ඇති Limit reservable bandwidth කියන ඒක Double ක්ලික් කරන්න




6)ඊළගට  පහත ආකාරයේ වින්ඩොව් එකක් විවෘත වේ.එහි Limit reservable bandwidth කියන ඒක Not Configured ලෙස ලකුණු වී ඇත.
 එය Enable ලෙස තෝරාගන්න.එවිට පහතින් ඇති Bandwidth limit(%): කියන ඒක 20 ලෙස සදහන් වී ඇති අතර, එය 0 ලෙස වෙනස් කොට Apply කර OK කරන්න.



ඵහෙනම් යාඵවනේ වැඩේ ඉවරයි.ඔයාලගෙ ඉන්ටර්නෙටි ස්පීඩි වැඩි උනොද කියල කියන්නකෝ.ඔබට ඡය!

0 comments:

Post a Comment