Sunday, March 17, 2013

IDM එක 100% ක් නිවැරදිව,ආරක්ෂාකාරීව Manually Crack කරගන්න හැටි Using Host File

මේක ඕගොල්ලෝ කව්රුත් දන්නා IDM හෙවත් Internet Download Manager එක.ඉතින් සමහරු කියනවා මේක තම ලෝකේ තියන හොදම හා ස්පීඩ් ම Downloader එක කියල. මාත් එහෙම හිතනවා.මේක Download කරලා install කරාම තියෙන ප්‍රශ්නේ තමා මේක දවස් 30 ක Trial Period එකකින් පස්සේ $24.95 ක් දීල Buy කරන්න වෙනවා…මේක මේ ප්‍රශ්නෙට විසදුම් විදියට ක්‍රැක්,පැච් වර්ග ගොඩක් තියනවා.ඒවා කරන්න software ජාතිත් ගොඩක් තියනවා.නමුත් මේ හැම එකකින්ම 100% සාර්ථක අතලොස්සක් විතරයි. දැන් මම ඔයාලට කියල දෙන වැඩේනම් 100% ක් ම ෂුවර්.මේකේ කරන්නේ වින්ඩොව්ස් වල රේගිස්ට්ය් එක එඩිට් කරන එක. මේක හරියට කරගත්තොත් සදහටම idm එක ලයිසනේ ඉල්ලන්නේ නැ. මේක අනාගත්තොත් තියන ටිකත් නෑ….කතා ඇති අපි වැඩේට බහිමු,


දැනට තියෙන අලුතින්ම IDM සංස්කරණය  Download කරගෙන install කරගන්න,දැන් idm එක open කරගෙන registration වලට යන්න. ගිහින් ඉල්ලන විස්තර ටික පුරවල මෙතන තියන ඕනේ එකක් කී එක විදියට දෙන්න.




RLDGN-OV9WU-5W589-6VZH1
HUDWE-UO689-6D27B-YM28M
UK3DV-E0MNW-MLQYX-GENA1
398ND-QNAGY-CMMZU-ZPI39
GZLJY-X50S3-0S20D-NFRF9
W3J5U-8U66N-D0B9M-54SLM
EC0Q6-QN7UH-5S3JB-YZMEK
UVQW0-X54FE-QW35Q-SNZF5
FJJTJ-J0FLF-QCVBK-A287M

ඊට පස්සේ ok කරලා Task Bar එකේ Notification Area Icons වල තියෙන IDM Icon එක උඩ Right Click කරලා Program එක Close කරන්න.ඔය කී එකක් දෙන අතරතුර Fake Serial එකක් කියල මස් එකක් ආවොත් ගණන් ගන්න එපා…දැන් තමා windows registry එක එඩිට් කරන්නේ..

ඉස්සෙල්ලම අපි widows xp තියන යට මේක කොහොමද කරගන්න පුළුවන් කියල බලමු.
Start Button එක Click කරලා Run Click කරලා මෙන්න මේ Command එක දෙන්න. notepad %windir%system32driversetchosts
ඊට පස්සේ open වෙන notepad එකේ අන්තිමට මෙන්න මේ ටික ගහන්න..
127.0.0.1    tonec.com
127.0.0.1    www.tonec.com
127.0.0.1    registeridm.com
127.0.0.1    www.registeridm.com
127.0.0.1    secure.registeridm.com
127.0.0.1    internetdownloadmanager.com
127.0.0.1    www.internetdownloadmanager.com
127.0.0.1    secure.internetdownloadmanager.com
127.0.0.1    mirror.internetdownloadmanager.com
127.0.0.1    mirror2.internetdownloadmanager.com
පස්සේ  notepad එක save කරලා close කරලා දාන්න. දැන්  ගිහින් IDM Open කරන්න. එතකොට එයි Details ඉල්ලලා. එකට Details දෙන්න.මුලින් දුන්නු  Fake Serial එකකුත් දෙන්න. okත් කරන්න. දැන් ගේම ෆිනිෂ් ඕනේ තරම් බාන්න. update කල කියල කිසි අව්ලකුත් නැ…

ඉතින් අපි දැන් බලමු මේ වැඩේ windows 7 පාවිච්චි කරන අයට මේ වැඩේ කරගන්නේ කොහොමද කියල….මෙන්න මෙහෙමයි ඒගොල්ලෝ වැඩේ කරගන්නේ…..
Start—–All programs—Accessories—Command prompt එක උඩ right ක්ලික් කරලා run as administrator කරලා open කරගන්න…
ඉට පස්සෙ මෙ කොඩ් එක ගහලා enter කරන්න..
net user administrator /active:yes
ඉට පස්සෙ command prompt එක ක්ලොස්  කරලා දාල,වින්ඩොස් log off කරන්න…
එතකොට ඔබෙ දැනට use කරපු user acc එකට අමතරව Administrator කියල එකක් ඇති..එක open කරගන්න…
දැන් run වලට ගිහින් මෙහෙම ගහන්න.
%windir%system32driversetc  ඊට පස්සේ වින්ඩෝ එකක් එයි. ඒක ඇතුලෙ hosts කියල File එකක් තියෙයි. ඒ file එක  එක Notepad එකෙ open කරගෙන මෙ ටික ගහන්න…

127.0.0.1    tonec.com
127.0.0.1    www.tonec.com
127.0.0.1    registeridm.com
127.0.0.1    www.registeridm.com
127.0.0.1    secure.registeridm.com
127.0.0.1    internetdownloadmanager.com
127.0.0.1    www.internetdownloadmanager.com
127.0.0.1    secure.internetdownloadmanager.com
127.0.0.1    mirror.internetdownloadmanager.com
127.0.0.1    mirror2.internetdownloadmanager.com

පස්සෙ save කරන්න… දැන් අයෙත් log off වෙලා පරන user account එකෙන්ම ලොග් වෙලා IDM එක ඔපෙන් කරගන්න…දැන් විස්තර ටිකයි,උඩ තියෙන serial no එකකුත් දිලා ok කරල දාන්න..
දැන් ඇති තරම් බාන්න…… මතක ඇතුව අයෙත් Start—–All programs—Accessories—Command prompt එක උඩ right ක්ලික් කරලා run as administrator කරලා open කරගෙන…මෙහෙම ගහන්න…මොකො Active කරගත්ත Administrator Account එක Deactivate කරන්න එපැ…
net user administrator /active:no
ගහලා Enter කරලා command prompt එක ක්ලොස්  කරලා දාන්න……දැන් වැඩේ ඉවරයි….සදහටම IDM එක ගින්දර වගේ…
ඉතින් මේක දැම්මේ තවමත් ක්‍රැක්,පැච් වලින් මේක register කරගන්න බැරුව ඉන්න අය ඉන්නවා…ඒ අය තාමත් IDM එක හරියට  register කරන්නේ කොහොමද කියල අහන නිසයි මේ දාන්න හිතුවේ…වැදගත් වෙයි කියල හිතනවා…මේක ප්‍රයෝජනවත් උනානම් අනිත් අයටත් බලන්න ශෙයා පාරකුත් දාල කමෙන්ට් එකකුත් දාලම යන්න…

0 comments:

Post a Comment