විනාඩි 10න් XP දාන්නෙ මෙහෙමයි
මුලින්ම Windows XP CD එක දාල බූට් කරන්න.
load වෙලා ඉවර වුනාට පසු, partition එකට C තෝරන්න .
දැන් partition එක ෆොර්මැට් කරන්න, NTFS or FAT මේ දෙකෙන් ඕනෑම විදියකට .
දැන් ෆොර්මැට් වී ඉවරයි , files කොපි වී අවසන්. දැන් Enter ගහල restart කරන්න
reboot වුනාට පසු , දැන් 40 minutes ක් විතර ඉන්න ඕනලු ඔක්කම ඉවර වෙන්න :D එහෙම ඕනෙ නැ
දැන් , SHIFT + F10 Key එක පාර ඔබන්න .දැන් අපට සුපුරුදු DOS වැඩසටහන එයි :)
එකේ Type කරන්න “Taskmgr” කියල දැන් enter කරන්න . දැන් Task Manager එක එයි
දැන් Process Tab එක කික් කරන්න , Setup.exe කියල එකක් ඇති . Setup.exe එක උඩ Right Click කරන්න ඊට පසු Set Priority -> Select High හෝ Above Normal දෙකෙන් එකක් දෙන්න.
දැන්වැඩේ ගොඩ :) එහෙනම් අපි ගියා . අව්ලක් තියනම් comment එකක් දාන්න .
0 comments:
Post a Comment