Sunday, March 17, 2013

ගූගල් ඇඩ්සෙන්ස් වෙනුවට

අලුත් ලිපියක් ලියන්න දවස් ගානක් ගියා,මේදවස්වල බොහෝ දෙනෙක් ඇඩ්සෙන්ස් ගන්න බැරුව දගලනවනේ,ආන්න ඒ කට්ටියට තමා මේක කියන්නේ.ඇත්තෙනම ඇඩ්සෙන්ස් දැන් ඉස්සරට වැඩිය වැඩිපුර මහන්සිවෙන්න ඕනෙ තමා.දැනට බොහෝදෙනෙක් ඇඩ්සෙන් ඉලක්කකරගෙනම ඒ කියුවෙ MFA අඩවි තමා සෑදීමට හුරුවීතිබෙන්නේ,නමුත් ඇඩ්සෙන්ස් ගන්න බැරිඋන ගමන් ඒ වෙබ් හෝ බ්ලොග් අඩවියේ අලුත් කිරීම සෙවුම්යන්ත්‍ර සඳහා ප්‍රසිද්ධ කිරීම වනි දේවල් සඳහා වැඩි තැනක් දීම අවම කරනව,අපි ඇඩ්සෙන්ස් සඳහා ඉල්ලීමට පෙර එහි ඇති Traffic එක පිලිබඳව ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන.ඒ නිසා අපේ අඩවියේ Traffic හදාගන්න දවසින් දෙකෙන් කරන්න බෑනේ,ඒනිස ඒ කියුවෙ නිසි පරිදි අඩවියේ Traffic හැදෙනකම් ඇඩ්සෙන්ස් වෙනුවට අපිට භාවිතා කරන්න පුලුවන් විශ්වාසනීය ඇඩ්සෙන්ස් වැනි දැන්වීම ලබාගතහැකි ආයතන කිහිපයක් ගැන සොයාබලමු




Bidvertiser.com

මේක ගොඩක් දුරට ඇඩ්සෙන්ස් වලට සමානකමක් තියනව,මේකෙනුත් දැනට හොද මුදලක් සොයාගැනීමේ හැකියාවක් තියනව.මෙහි දැන්වීම ලබාගැනීමත් පහසුවක් ඇති බැවින්,මේ සඳහා නවකයකුට උනත් ගොඩක් යෝගය්‍යි කියල කියන්න පුලුවන්


Adbrite.com
මේකගැන ඉතින් වැඩි දෙයක් කියන්න නෑනෙ,මෙ ගැන වඩි විස්තර මෙතනින් ලබාගන්න


Chitika.com
මේ ගැනනම් කියාදෙන්නම වෙනව.මේක CPA ගනයේ දැන්වීම ලබාදෙන වෙබ් අඩවියක්.මේකත් ගූගල් ඇඩ්සෙන් වගේම හොද ආදායමක් ලබාගන්න පුලුවන්,මේකෙ පොඩි පරහකට තියෙන්නේ මේක ආසියාතික කරයේ රටවල් සඳහා දැන්වීම දර්ශනය වෙන්නේ නැ,හැබැයි පොඩි වැඩක් කරල අපිටත් පේන විදියට හදාගන්නත් පුලුවන්.මේ දැන්වීම කරනය වැඩ කරන්නේ සෙවුම් යන්ත්‍රවල බලපෑම මත තමා
Kontera.com
මෙමගින් Text දැන්වීම ලබාදීම සිදුකරනවා ඇතී.අපගේ අඩවියේ අන්තර්ගතය අනුව දැන්වීම ලබාදීම සිදුවනු ඇතී.මෙම දැන්වීම කරනය දැනට ලූකයේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්නන්ගෙන් මිලියන 140ක් පමන දැනට භාවිතා කරනවා ඇතී

Infolinks.com
මේකත් නවතම දැන්වීම කලාවක් හදුන්වාදුන් ආයතනයක්,මේ ගැන වැඩිවිස්තර සඳහා මෙතන ඔබන්න

BuySellAds.com
මේක ගැනත් අමුතුවෙන් කියන්න ඕනෙනෑනෙ,ඒ ගැන වැඩි විඅතර සඳහා මෙතන ඔබන්න

Clicksor.com
මේකත් අපේ වෙබ් අඩවියේ ඇති අන්තර්ගතයට අනුව ක්‍රියාත්මක වන්න වූ දැන්වීම් කලාවක්.දැනට බොහෝදෙනෙක් භාවිතා කරන්නාවූ මෙම දැන්වීම කලාව මහත් ප්‍රසිද්ධියක් ලාබතිබෙන හා විශ්වාසවත දැන්වීම් කලාවක් බවට පත්වෙලා තියනව.


ඔන්න ඔය උඩින් කියපු දැන්වීම් ලබාගන්න ආයතන එකක් හෝ කිහිපයක් භාවිතා කොට ප්ලමුව මුදල් ඉපයීමට පටන්ගන්න,පසුව වෙබ් අඩවියේ නිසිපරිදි පිරිස් පැමිනීම සිදුවීම ආරම්භවූ පසු එම දැන්වීම් ඉවත්කොට ඇඩ්සෙන්ස් සඳහා අයදුම් කිරීම සිදුකරන්න.


0 comments:

Post a Comment