ඔන්න ඉතින් කොල්ලටත් හිතුන ගේම් එකට එන්ටර් වෙන්න.
දිනුවේ නැතත් කස්ටිය පොඩි හරි දෙයක් දැනගන්නවනේ.දෙයියෝ බුදුන් වැඳලා වැඩේට බහිමුකො.මම කියන්න යන්නේ සොෆ්ට්වරේ එකක් නැතුව මැක්සා ෆොටෝ එකක් හදාගන්නේ කොහොමද කියල.හැබැයි ඉතින් මේක දන්න අයට සමහරවිට හිනායයිද දන්නෙත් නැ.










