Friday, January 25, 2013

ඩොංගල් ඵකෙන් කෝල් ගන්න ,MMS යවන්න දැන් ඔබට පුඵවන් (Mobile Partner 16 )

ඩොංගල් ඵකෙන් කෝල් ගන්න ,MMS යවන්න දැන් ඔබට පුඵවන්      (Mobile Partner 16 )



Mobile Partner යනු හුවාවි සමාගමෙන් නිපදවන ඩොංගල් සදහාම නිපසවන ලද Utility ඹාදුකාංගයකි.පළමුව පැමිණි සංස්කරණ වලදී හුවවි සදාගම විසින් කෙටි පනිවිඩ යැවීමට පමණක් හැකි වන පරිදි මෙම මෘදුකාංගය සකසා තිබිනි.නවද ඔවින්ගේ Mobile Partner හි නවතම සංස්කරණයේදී ඔබට කෙටි පණිවිඩ යැවීම, දුරකථන ඇමතුමි ගැනී,ම MMS යැවී,ම අදී පහසුකම් සලස ඇත.ඔබත් බාවිතා කරන්නේ හුවාවි සමාගමේ ඩොංගල් ඵකක්ද?ඵසේනම් දන්ම මෙම නවතම සංස්කරණයෙහි වෙනස වටහා ගන්න.

සැලකිය යුතුය :-මෙම මෘදුකාංය 100% පරික්ෂා කර ඇත.තවද මෙය ස්ථාපනය කිරීමකදී හදිසි විදුලි          විසන්දි වීමක් සිදුවුවහොත් ඵයින් ඔබගේ ඩොංගලයට බලපෑම් ඵල්ල විය හැක.ඵසේ සිදුවන හෝ වෙනත් දේකින් සිදුවන හානියක් සදහා මා විසින් වග කියනු නොලැබේ.

    Download Mobile Partner

0 comments:

Post a Comment