.................................................................................................................................................
පලමුව; හදිසියකදී
ඔබ හදිසි ආපදාවකට අවධානමකට ලක්වුන විට හෝ ඕනෑම හදිසි අවස්ථාවකදී ඔබට ගත හැකි ක්‍රියාමාර්ග එනම් කළ හැකි කාර්යයන් ප්‍රමාණය අතලොස්සක් විය හැකිය. ඒත් ඔබගේ ජීවිත ආරක්ෂකයා, ජීවිත ආරක්ෂක මෙවලම ලෙස ජංගම දුරකථනය භාවිතා කළ හැකි බව ඔබ දන්නවාද?











