Saturday, May 17, 2014

Trial Software හැමදාටම තියාගන්න.

ලෝකයේ තියෙන හුගක්ම software එලියට එන්නේ Trial version විදියට.සාමානයෙන් දින 30 ක් වගේ කාලයක් තමයි ඒවා නොමිලේ ලබා දෙන්නේ.එහෙම වෙලාව​​ට අපි එ් Software එක මිලදි ගත යුතුය.අද මම කියලා දෙන්නම ඒකට විසදුමක්.අපි හැමෝම දන්නවා පරිගනකය තුල ඔරලෝසුවක් ක්‍රියාත්මක වෙනවා,ඒ වගේම තමයි Trial Software එක තුලත් මෙ වගේ තව ඉතිරි දින ගනන ගනන් කරන්න වැඩ සටහනක් ක්‍රියාත්මක වෙනවා.අපි මොකක් හරි සෙල්ලමක් දාලා ඒ වැඩ සටහන් නවත්තා ගත්තා නමි අපිට Trial Software එකක් උනත් ඔිනි තරමි කාලයක් තියා ගන්න පුලුවන්?



මෙ වැඩෙිට අපිට ඔිනි වෙනවා  trial software time stopper කියලා වැඩ සටහනක්.මෙකෙන් කරන්නේ අන්න ඒ අදාල වැඩ සටහනේ ක්‍රියාත්මක වෙන ඔරලෝසුව නවත්තලා දාන එක.එහෙනමි මුලින්ම මෙ Software එක Download කරගෙන Install කරගන්නකෝ.

Click Here


Install කරගත්තම අපිට හමිබෙනවා පහල රැපයේ විදියට trial software time stopper වැඩසටහනේ Interface එක.
















01.
හරි දැන් වැඩෙි පටන් ගමු මුලින්ම Select the Main EXE of the Trial version කියන තැන තියෙන Brows Button එක Click කරලා අපි ගාව තියෙන Trail Software එකේ .exe file එක select කරලා දෙන්න.


02.Choose the new date කියන තැනට අද දිනය හරි වෙනත් දිනයක් හරි ලබා දෙන්න හැබැයි මතක තියාගන්න,අපි ඈතුලත් කරන දිනය Software එක Install කරපු දවස හෝ ඊට පසු දිනයක් වෙන්න ඔිනි,ඒ වගේම Trail Period එක ඉවර වෙන්න කලින් දවසක් වෙන්න ඔිනි.

03.දැන් Enter a name for create desktop icon කියන තැනට Software එකේ නම ලබා දෙන්න.
04.අන්තිමට Create Desktop Short-cut කියන Button එක Click කරන්න.

දැන් සේරම හරි,අපේ Trial Software එක දැන් අපිට දිගටම පාවිචිචි කරන්න පුලුවන්.

හැබැයි තවත් දෙයක් කියන්න තියෙනවා,මෙහෙම කරාම ඒ Software එක දිගටම පාවිචිචි කරන්න පුලුවන් වෙන්නේ එම පරිගනකයේ විතරයි,තවත් පරිගනකයකට දානවා නමි ආයිත් Time Stopper Install කරලා මෙ ටික අයිත් කරන්න ඔිනි.ඒ වගේම Time Stopper Software එක Uninstall කරන්න එපා,හැමවෙලේම Time Stopper එකෙන් හදලා දුන්න Short-cut එක Use කරන්න.

0 comments:

Post a Comment