Friday, January 25, 2013

කරදරයක් නැතුව Drivers හොයාගමුද (DriverEasy Free Edition)

කරදරයක් නැතුව Drivers හොයාගමුද (DriverEasy Free Edition)



යාඵවනේ අද මම කියන්න යන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතෙන දෙයක් ගැන.ඔයාල ඩ්‍රයිවර්ස් හොයන්න ගොඩක් මහන්සි වෙනව නේද?නෙට් ඵකේ පීර පීර හොයන්න ඕන හරියන ඩ්‍රයිවර් ඵක!ලොල් නේද ඵහෙම උනාම.ඔන්න මම අද ඵ්කට විසදුමක් දෙනවා.මේක පොඩි මෘදුකාංගක්.මේක ඔයාගෙ පරිගණකයේ ස්ථාපනය කරල මේක ක්‍රිය කරවන්න.මේකෙන් ඔයාගෙ ඩ්‍රයිවර්ස් ඔක්කොම හොයල ඩවින්ලොඩ් කරල ඉන්ස්ටට්‍රෝල් කරලත් දෙනව.මෙමම මෘදුකාංගය නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්.ඵහෙනමි පල්ලෙහා තියන ලින්ක් ඵකෙන් මේක බාගන්න කෝ.ඔයාලටත් මේකෙන්උපකාරයක් ලැබුනනම් කමෙන්ට් ඵකක් දාල යන්න.ඔබටඡය!

Download DriverEasy Free Edition

 

0 comments:

Post a Comment